Advertisement

2019-11-27 ඔබට ගැලපෙන Laptop එකක් ගමුද? How to buy suitable laptop?

2019-11-27 ඔබට ගැලපෙන Laptop එකක් ගමුද? How to buy suitable laptop? මම මෙහිදී ඔබට අතේ ඇති මුදලට නොව, ඔබට ගැලපෙන ලැප්ටොප් එකක් තෝරාගන්නේ කොහොමද යන්න පැහැදිලි කරලා දෙනවා. මෙහිදී ඉතා අමාරු කාර්ය වන්නේ කෙටි කාලයකදී මේ සාධක හැම දෙයක්ම සරලව පැහැදිලි කර දීමයි.
ඔබට ඔබගේ වෘත්තියට , ඉගෙනගන්නා විෂයට , අවශ්‍යතාවයට අනුව performance සහ features සහිතව මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු කරුණුද මම මෙහිදී පැහැදිලි කර දෙන්න උත්සාහ කරනවා. ඔබට මේ සම්බන්ධව ගලටලු ඇත්නම් comment section එකේ ඉදිරිපත් කරන්න. මම හැකි අයුරින් ඒවාට පිළිතුරු ලබා දෙන්නම්. ඔබටත් මේ පිළිබඳව අත්දැකීම ඇත්නම් එයත් අප හා බෙදා ගන්න කාරුණික වන්න. Subscribe වෙන්න. ඔබේ මිතුරන්ට මේ දේ දැනගන්න Share කරන්න.
Here, I am going to give you some tips to buy a laptop which is suitable to you except buying a laptop for your budget. Since the laptop you have bought for your budget, isn't met for your requirement you will be face many problems as well as you cannot replace it with a new one once you bought. Therefore please be careful when you are going to purchase a laptop. Within a short period of time I am going to let know the main things that you need to consider with examples when you are buying a laptop. If you have any questions regarding this or any experience please be kind enough to share with us. Please subscribe and share with your friends to help them buy a suitable laptop for their purpose.

Facebook:

buy laptop,how to buy laptop,things to consider before buy laptop,infinity arcade,tips by chanaka,laptop for students,laptop for engineers,laptop for designers,laptop guide,tips for laptops,

Yorum Gönder

0 Yorumlar