Advertisement

ඔබත් රාත්‍රී කාලයේදී ජංගම දුරකථන,පරිගණක භාවිතා කරනවාද?|16|Are you using Mobile Phones,Computers?

ඔබත් රාත්‍රී කාලයේදී ජංගම දුරකථන,පරිගණක භාවිතා කරනවාද?|16|Are you using Mobile Phones,Computers? රෑ කාලේ ෆෝන් භාවිත කිරීමේදී ගොඩක් දෙනා හිතන්නේ ඒවායේ ඇති විකිරණ සහිත ස්වාභාවය පමණක් අපට අනතුරුදායකයි කියලයි. නමුත් ඔවුන් වැරදියි. ඊටත් වඩා අනතුරුදායක වන්නේ ජංගම දුරකතනවල තිරයෙන් පිටවන Blue Light නැතිනම් නිල් ආලෝකයයි. රෑ කාලේ ලැබෙන මේ නිල් ආලෝකය නිසා අපේ නින්ද අවුල් වෙනවා. එයින් මාරක ලෙඩ රැසක්ම හදන්න හේතු වෙනවා.

මේ Blue Light කියන දේ අපිට සූර්යයාගෙන් දවල් කාලයේ ලැබෙනවා. නමුත් දවල් කාලයේදී එය ඇස්වලට හානියක් කරන්නේ නෑ. නමුත් රාත්‍රී කාලයේදී එක එල්ලේ ජංගම දුරකතනය දෙස බලා සිටින්නන්ට නම් මෙම නිල් ආලෝකය මගින් සිදුකරන හානිය ප්‍රබලයි. නිල් ආලෝකය මගින් අපේ ශරීරයේ ඇති මෙලටෝනින් කියන හෝර්මෝනය නිපදවීමට බාධා කරනවා. මෙලටෝනින් මගින් තමයි අපේ සිරුර ශාන්ත බවට පත් කරන්නේ.
Many people think that using a cell phone at night is just as dangerous as the radiation on them. But they were wrong. Even more dangerous is the Blue Light or Blue Light that emanates from the mobile phone screen. The blue light of the night disturbs our sleep. It causes a number of fatal illnesses.

This Blue Light is what we get from the Sun during the day. But it does not hurt the eyes during the day. But for those who are looking at a mobile phone at night, the damage done by this blue light is powerful. Blue light interferes with the production of the hormone called melatonin in our body. Melatonin is what makes our bodies calm.

Phones,Computers?

Yorum Gönder

0 Yorumlar